අද ඉදලා සහල් මෝල් වලට කරන්න යන දේ ..රජයෙන් ගත්ත අලුත්ම තීරණය..

Report

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

ඔබත් මේ දිස්ත්‍රික්ක වලට අයත්ද ඔබේ ජීවිතය අනතුරේ..වහාම දැනුවත් වන්න..

ඔබත් මේ දිස්ත්‍රික්ක වලට අයත්ද ඔබේ ජීවිතය අනතුරේ..වහාම දැනුවත් වන්න..

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය.

පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට සතුටු හිතෙන ආරංචියක්..බලන්නකෝ රජය කරන්න යන දේ..

පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට සතුටු හිතෙන ආරංචියක්..බලන්නකෝ රජය කරන්න යන දේ..

ඊයේ (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන බවය.

You may like this video