පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට සතුටු හිතෙන ආරංචියක්..බලන්නකෝ රජය කරන්න යන දේ..

By Piyumika Dec 07, 2024 02:58 AM GMT
Report

පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අනේ දෙවියනේ මොන හේතුවකටද මේ අහින්සකිට මෙහෙම දෙයක් කළේ..14ක දැරියගේ ඝාතනයේ සුලමුල..

අනේ දෙවියනේ මොන හේතුවකටද මේ අහින්සකිට මෙහෙම දෙයක් කළේ..14ක දැරියගේ ඝාතනයේ සුලමුල..

පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය.

නව ආණ්ඩුව ජිවත් වීමේ අයිතියද අහිමි කලායි ජනතාව පාරට...(VIDEO)

නව ආණ්ඩුව ජිවත් වීමේ අයිතියද අහිමි කලායි ජනතාව පාරට...(VIDEO)

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

You may like this video