ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.

Anura Kumara Dissanayaka Income Tax Department Value Added Tax​ (VAT) AKD
By Wayomi Nov 07, 2024 07:50 AM GMT
Wayomi

Wayomi

Report

දැනට අයකරන උපයනවිට බද්ද ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (6) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අඩු වැටුපක් ලබන අයට වැඩි සහනත් වැඩි වැටුපක් ලබන අයට අඩු සහනයකුත් හිමිවන පරිදි එම බද්ධ සකස් කිරීමට අපේක්ෂා කරන බවද, ඒ සමඟම භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ලබන මහ කන්න යේ සිට වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ වී මිලට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ලවා ඒ සහල් බවට පත්කර ජනතාවට සහන මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඔහු පවසනවා.

ඔහු මෙම කරුණු හෙළි කළේ, ඊයේ රාත්‍රී විකාශය වූ පෞද්ගලික රූපවාහිනියක සජීවී වැඩසටහනකට එක්වෙමින්.  

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

සුපිරි ක්‍රිකට් තරුවගේ බැංකු ගිණුම් අත්හිටුවයි. - පන්දු යැවීමේ ඉරියව්ව ගැනත් පළමු වරට හෙළි වූ දේ මෙන්න.

සුපිරි ක්‍රිකට් තරුවගේ බැංකු ගිණුම් අත්හිටුවයි. - පන්දු යැවීමේ ඉරියව්ව ගැනත් පළමු වරට හෙළි වූ දේ මෙන්න.

ReeCha