රටේ භයානක ඉරණමක් ගැන හෙළිදරව්වක්.. සිංහල ජාතියේ අවසානය මෙයයි..

Fate
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Report

වරාය ඇතුළු ජාතික සම්පත් අන්සතු කිරීමේ ක්‍රියාවලිය සමඟ මෙරට භයානක ඉරණමකට ගමන් කරමින් ඇතැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වන විට රට මුහුණ දී ඇති භයානක ඉරණමට නිවැරදිව මුහුණ නොදුනහොත් සිංහල ජාතිය අවසාන වන බව ද ඒ මහතා පැවැසීය.

එනිසා ජාතියේ පැවැත්ම උදෙසා නව දේශපාලන ගමනක් ආරම්භ කළ යුතු යැයිද කී ඒ මහතා එසේ නොවුණහොත් රට විශාල අගාධයකට ඇද වැටන බවද කීය.