හෙට වැහෙන බාර් ආයෙම ඇරෙන්නෙ කවද්ද දන්නව ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..
By krishani
හෙටට (01) යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්ර ස්ථාන හෙට වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
නමුත් ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්ර සහිත සුරා අලෙවි ස්ථාන සඳහා මෙම නීතිය බලපානු නොලබයි.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,