බාර් වැසෙයි - මේ දැන් ලැබුණ ආරංචිය.. සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTO)
By krishani
මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන එම දිනයේ (01) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
නමුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත සුරා අලෙවි ස්ථාන සඳහා මෙම නීතිය බලපානු ලබන්නේ නැති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර 30 වැනි දා වසා දමන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන මැයි 02 වැනි දා යළි විවෘත කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම නිවේදනය පහතින්,
