අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සදහා රුපියල් 880 ක් දක්වා බදු පැනවීමේ ගැසට් නිවේදනයක්

Bisiness government disition
By Sithumi Aug 13, 2021 04:24 PM GMT
Sithumi

Sithumi

Report

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම වෙළඳ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ 12:00 සිට ආරම්භ වන වසරක වසර ක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව හාල් මැස්සන් කිලෝවක් සඳහා රුපියල් සීයක් කරවල කිලෝවක් සඳහා රුපියල් සීයක් උළුහාල් ඇට කිලෝවක් සඳහා රුපියල් 50ක් කුරක්කන් පිටි කිලෝවක් සඳහා රුපියල් 150ක් අබ ඇට කිලෝවක් සඳහා රුපියල් හැට දෙකක් ද බදු පැනවෙනු ඇති.

එමෙන්ම වෙඬරු මෙන්ම කිරි වලින් නිෂ්පාදිත පැවරුම් කිලෝවක් සඳහා රුපියල් 880 ක බද්දක් ද නියම කර තිබේ 

Gallery
ReeCha