පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්..! (VIDEO)

covid19 school quarantine travel restriction vaccnation
By Sewvandhi Oct 18, 2021 11:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දින වල පවතින භයානක තත්ත්වය පිළිබඳ විශේෂ ඉල්ලීමක් පොලීසිය සිදු කර තිබෙනවා..එහි දී ජනතාවට ඒකරාශි නොවන ලෙසත් ඉදිරි දින කිහිපයම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා..

මෙහිදී අවධාරණය කළ වැදගත් කරුණු පහතින් නරඹන්න..