අලුත් වූ SPC සභාපති.

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Aug 16, 2023 08:21 AM GMT
Wayomi

Wayomi

Report

කලක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාල පත්වීම් ලිපිය තමන්ට අද (16) භාර දුන් බව ඔහු ප්‍රකාශ කර සිටියා.

ඒ, අනුව නව සභාපතිවරයා හෙට (17) වැඩ භාර ගැනීමට නියමිතයි.    

ReeCha