රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීම අද සිට ඇරඹේ

Report

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා “සෙයිරි සතිය” නමින් විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට රජය විසින් ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙල දින 4ක කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිදහසේ හා නිසි පරිදි ඉටු කිරීමට හැකි, පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත වැඩබිමක් නිර්මාණය කිරීමයි.

අධිවේගී මාර්ගවල බස් මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

අධිවේගී මාර්ගවල බස් මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

මේ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල යටතේ, අවශ්‍ය හා අනවශ්‍ය දෑ හඳුනාගෙන, අනවශ්‍ය දෑ බැහැර කිරීමට පියවර ගැනීමට නියමිතය.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න