හොරොව්පොතාන සලිත කළ මරණය ඝාතනයක් බව එළි වෙයි - 17 හැවිරිදි තරුණියක් සහ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

Report

හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට හෙළිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන 17 හැවිරිදි තරුණියක් සහ තරුණයන් දෙදෙනෙකු හොරොව්පොතාන පොලිසිය විසින් ඊයේ (15) දින ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේම අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් අවුරුදු 23 සහ 26 යන වයස්වල පසුවන අතර, ඔවුන් තිදෙනාම ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

පසුගිය සැප්තැම්බර් 24 වැනි දින හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක් තුළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගැනීමත් සමඟ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම මරණය ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා. එසේම සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න