මේ වසරේ?. මහ බැංකුව රටටම කළ දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Dollars Latest Headlines Decision Making
By krishani Apr 14, 2024 10:58 AM GMT
krishani

krishani

Report

පසුගිය වසරට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සියයට 8.7කින් වැඩි වී ඇත.

මේ වසරේ?. මහ බැංකුව රටටම කළ දැනුම්දීමක් මෙන්න. | Remittances From Foreign Workers Up This Year

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,536. 1 ක් ලැබී තිබෙනවා.

ඒ මහ බැංකුව ප්‍රකාශ කළේ ය.

2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,432. 2 ක් වේ.

මේ අතර, ගත වූ වසරට සාපේක්ෂව සංචාරක පැමිණීම් සංඛ්‍යාව ද සියයට 89.4 කින් වැඩිවී ඇත.

කෙසේ වෙතත්, එමගින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025. 9 ක් බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.