කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අයෙත් රක්ෂිත බන්ධනාගාරයට.
CID - Sri Lanka Police
Sri Lanka
Supreme Court of Sri Lanka
By Wayomi
CID විසින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අනුව ඇය සහ තවත් සැකකරුවෙකුව නොවැම්බර් මස 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කර ඇත.
ඇයව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන්.
