රට පුරා ආගමික ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන ආරංචිය මෙන්න..
රට පුරා වෙහෙර විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති හමුදා සාමාජිකයින් ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බවට වාර්තා වනවා.
එවැනි තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව අවධාරණය කරයි.