සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනයෙන් 23%ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි.

ඇමරිකානු ජනපති තෝරන සටන අනිද්දා..ලෝකයේම අවධානය ඇමරිකාවට යොමුවෙයි.

ඇමරිකානු ජනපති තෝරන සටන අනිද්දා..ලෝකයේම අවධානය ඇමරිකාවට යොමුවෙයි.


නාගරික ජනගහනයෙන් 30%කට පූර්ව දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ සමස්ත ප්‍රතිශතය 14% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කරන ලදී.

ඛනිජ තෙල් සංස්ථාවේ ගේමක් ලීක් වෙයි.රහසිගත තොරතුරු රැසක් එළියට......

ඛනිජ තෙල් සංස්ථාවේ ගේමක් ලීක් වෙයි.රහසිගත තොරතුරු රැසක් එළියට......


වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ දියවැඩියා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට පැයකට වරක් පාදයක් අහිමි වන බවටයි.