උපාධිධාරී ගුරු බඳවාගැනීම් ගැන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්.

Ministry of Education Government Employee Education
By Wayomi Apr 29, 2024 04:30 AM GMT
Wayomi

Wayomi

Report

අද (29) දිනයේ සිට ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මස 02 දා පැවැති ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ කටයුතු සිදු කෙරෙන අතර ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතයි.

මීට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මැයි මස 09 වන දා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. 

........................................................................

May you Like