රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

Report

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න රිමාන්ඩ්

බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න රිමාන්ඩ්

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදියි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව, ඔහුට වැටුප් ඇතුළු දීමනා කිසිවක් හිමි නොවනු ඇති බවයි.

කාලගුණයෙන් කලින්ම අනතුරු ඇඟවීම්

කාලගුණයෙන් කලින්ම අනතුරු ඇඟවීම්

එසේම, විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බව සඳහන්ය.

රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර ඇත්තේ ආයතන සංග්‍රහයට පිටින් යමින්, 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන්. 

සියල්ල හෙළිවේ?බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම්.

සියල්ල හෙළිවේ?බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම්.