සියල්ල හෙළිවේ?බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම්.

Report

පසුගියදා ජනපති සමාව ලැබුවා යැයි රුපියල් ලක්ෂ ගණනක වංචාවක් සිදු කර පුද්ගලයකු නිදොස් කොට නිදහස් කර තිබේ.

ඒ නිසා සමාජය තුළ මේ පිළිබඳ වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා.ඒත් එක්ක මේ පිළිබඳ විමසිල්ලක් දක්වන විට අනාවරණය වූ කරුණ වනුයේ ජනාධිපති සමාව ලැබූ ලයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් නොවුනු බවයි.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

මෙම සිදුවීම හේතුවෙන් බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කළ තුෂාර උපුල් දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීී තිබේ.

කෙසේ නමුත් ඔහු මෙම සිදුවීමට සම්බන්ධ වූ නිසත් සියල්ල හෙළි වූ නිසාත් මෙලෙස ඔහුගේ වැඩ තහනම් කළාද යන්න පිළිබඳවත් සමාජය තුළ නොයෙකුත් ආකාරය අදහස් හුවමාරු වේ..

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න