බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න රිමාන්ඩ්
CID - Sri Lanka Police
Sri Lanka Police
Anuradhapura
Sri Lanka Police Investigation
Sinhala news
By Ashfa
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔහුව අද (09) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා පොලිස් බුද්ධි අංශය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණි.
