5වෙනි දිනටත් ගෝල්ෆේස් එකේ.. රැට්ටා අද ලයිව් ඇවිත් කරපු වැඩේ.. (VIDEO)
Protest
ratta
gallefaceprotest
gogotagama
By Sithumi
ලංකාවේ මෙ දිනවල හැමෝම ආදරය කරන චරිතයක් බවට රැට්ටා පත්වෙලා ඉන්නවා. ඔහු කෙරේ ජනතාව තිබුණු ආදරය තවත් වැඩි වෙන්න ඔහු ජනතා අරගලය වෙනුවෙන් එක්වීම හේතුවක් වෙලා තියනවා.
මේ දිනවල ජනතාව පත්වී ඇති පීඩාකාරි තත්වය හේතුවෙන් පවත්වන අරගලය හා ඔහු ගාලුමුවදොර පිටියේ 5වන දිනටත් රැදී සිටිනවා.
අද ඔහු ලයිව් ඇවිත් කිවූ දේ සමාජ මාධ්‍යවල දැඩි ලෙස සාකච්චා වුණා.. එම වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |