UPDATE : සමාජ මාධ්‍ය ක්‍රියාකාරි රැට්ටා අත්තඩංගුවට පත් වූ අවස්ථාව.. වීඩියෝ සහිතයි.. (VIDEO)..

Galle Face Protest SL Protest
By Sithumi May 30, 2022 01:47 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය චෝදනා මතයි

. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හා ගාළු මුවදොර විරෝධයේ නිරත තවත් පිරිසකට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද දැනුම් දී තිබිණි. එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත 

ඔහු අත්අඩංගුවට පත්වූ පත් වූ අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now