“බුදු අම්මෝ ලස්සන" ලංකාවම මවිත කරපු.. දීපිකා වගේ ලස්සන සරාගී නිළිය... සරාගී නිසාම කොල්ලන්ගෙන් හරියට කරදරලු.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Jan 13, 2024 06:15 PM GMT
Sithumi

Sithumi

Report

ඇය නමින් රශිපබා සන්දීපනි.

ඇය ගැන බොහෝ දෙනෙක් අදුනන්නේ ලංකාවේ ඩිම්පල් ක්වීන් කියලා.

ඉතින් ඇය සැබවින්ම ලස්සනයි. ඇය මෙරට රංගන ශිල්පිණියක්.

ඇය රංගන ක්ෂේත්‍රයේ වගේම නිවේදන ක්ෂේත්‍රයෙත් කටයුතු කරනව.

ඇයට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ රූපයේ තියන අපූර්වත්වය නිසාමයි.

ඉතින් ඇය නම් කියන්නේ ඇගේ රූපය ඇගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් කියලා.

ඉතින් සමහර අය ඇය ශිල්පා වගේ කියනවලු. ඒ වගේම තවත් සමහර අය එයා දීපිකා වගේ කියනවලු.

ඉතින් කොහොම වුණත් ඇයනම් සැබැවින්ම ලස්සනයි.

මේ ලස්සන නිසාම ඇයට කොල්ලොන්ගෙනුත් හරියට කරදරයි කියලා තමයි දැනගන්න නම් තියන්නේ.

කොකොම වුණත් ඇය පෙම්වතියක්ද.?

අපි මේ ගැනත් හොයලා බැලුවා ඇයනම් කියන්නේ ඇය පෙම්වතියක් නෙමෙයි කියලා.

ඇය ලගදිම දාපු ලස්සනම ජායාරූප කිහිපයක් පහතින් නරඹන්න,

Sponsored By Sarrita Jewellery

“බුදු අම්මෝ ලස්සන" ලංකාවම මවිත කරපු.. දීපිකා වගේ ලස්සන සරාගී නිළිය... සරාගී නිසාම කොල්ලන්ගෙන් හරියට කරදරලු.. (PHOTOS) | Rashipaba Sandeepani



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery