සිසුවියක සමූහ දූෂනයට ලක් කළ තරුණයක් 6 දෙනෙකුට සිදු වූ දේ..

By Sithumi Jun 04, 2022 08:48 AM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ - හයිද්‍රාබාද් ප්‍රාන්තයේ තෙලඟනාහි මෝටර් රථයක් තුලදී පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඉන් එක් අයෙකු හයිද්‍රාබාද් මහඇමති චන්ද්‍රසේකර රාඕ නියෝජනය කරන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකුගේ පුත්‍රයෙකු බවට අනාවරණ වී ඇති බවයි.

එසේම, ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මුණුපුරාට ද සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. 17 හැවිරිදි අදාළ සිසුවිය තරුණයන් 5 දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කර තිබුණේ පසුගිය 28 වනදායි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now