ගිලාබැසීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි.
By Sithumi
කෑගල්ල රඹුක්කන මාවනැල්ල මාර්ගය කැබැල්ලවත්ත 4 කනුව ප්‍රදේශයේ ගිලාබැසීමක් හේතුවෙන් ධාවනය කුඩා වාහන සඳහා පමණක් බවත් අප මාර්ග භාවිතා කරන ලෙසද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
මෙන්ම අද දිනයේ දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට දැඩි අනතුරු ඇඟවීම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ එම නිවේදනය පහතින්

