SDIG රන්මල් කොඩිතුවක්කු අද CIDයට - ස්ථාන මාරු කරන්නත් අනුමැතිය ඉල්ලයි

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ප්‍රකාශයක් ලබාදීමට අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුව, කොළඹ වරායේ බහාලුමක තිබී රුපියල් කෝටි 800කට අධික වටිනාකමක් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 ක් අඩංගු කන්ටේනරයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙසේ ගෙන්වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූ බව සඳහන්.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

මෙම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරව කටයුතු කරයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරීන් 06 දෙනෙකු ස්ථාන මාරු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් මේ වනවිට අනුමැතියද ඉල්ලා ඇති බව සඳහන්.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අර්චුනාට වැඩ වරදී - අර්චුනා ඇතුළු 6 දෙනෙකුට අධිකරණයෙන් නියෝග

අර්චුනාට වැඩ වරදී - අර්චුනා ඇතුළු 6 දෙනෙකුට අධිකරණයෙන් නියෝග