මේ ගුවන් ගමන් 2027 ජනවාරි 31 දක්වා අවලංගුයි - මගී ගුවන් සඳහා විශේෂයෙන් බලපෑම්

Report

Cathay Pacific ගුවන් සමාගම සිය මැදපෙරදිග මගී ගුවන් සේවා මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නවතම තත්ත්වයන් හමුවේ 2027 ජනවාරි 31 දක්වා අවලංගු කර තිබේ.

ඊයේ (28) දින Cathay Pacific ගුවන් සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි ඩුබායි සහ රියාද් වෙත ක්‍රියාත්මක වන මගී ගුවන් ගමන් මේ අනුව විශේෂයෙන් බලපෑමට ලක්වේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

එමෙන්ම අවලංගු කරන ලද ගුවන් ගමන්වල ටිකට්පත් හිමි මගීන්ට සිය ගුවන් ගමන් නැවත වේලාවන් වෙන්කරවා ගැනීමට (rebook), වෙනත් ගුවන් මාර්ග ඔස්සේ ගමන් කිරීමට (reroute) හෝ ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමට (refund) පහසුකම් සලසා දී ඇත.

කැතේ පැසිෆික් සමාගම වැඩිදුරටත් පැවසුවේ මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව දිගටම සමීපව නිරීක්ෂණය කරන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිල නිවේදනයක් - මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් දැන්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිල නිවේදනයක් - මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් දැන්