අගරදගුරු රංජිත් හිමිපාණන්ට කොරෝනා.. රෝහල්ගත කෙරේ..

COVID-19 Sri Lanka Cardinal Malcolm Ranjith
By Aruna Aug 11, 2022 03:34 AM GMT
Aruna

Aruna

Report

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් කාදිනල් හිමිපානන් රෝහල්ගත ගත කරනු ලැබ සිටියි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගරදගුරු තුමන් ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙම තත්ත්වය මත එතුමන් කලින් සැලසුම් කර තිබූ වැඩසටහන් වලට සහභාගී වීම ද අවලංගු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha