අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැදවයි.. තවත් විශේෂ ප්‍රකාශයක්
By Sithumi
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.