අනුරට රට භාරදෙන්න සූදානම්.. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්... (VIDEO)

Report

රට පවතින තත්වය මාස හයකින් ගොඩ ගැනීමට හැකියාව තිබේ නම් රට භාරදීමට බාර දීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ 

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයකට අනුවයි 

ඔහු එහිදී සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now