කොළඹ මහාධිකරණයේ කැඳවූ නඩුවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙනී සිටියි

Report

ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

 මෙම නඩුකරය අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබ තිබේ එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඇප මත සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අධිකරණයට- සුඛෝපභෝගී මෝටර් රථ නඩුවේ නියෝගයක්

ඇප මත සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අධිකරණයට- සුඛෝපභෝගී මෝටර් රථ නඩුවේ නියෝගයක්