අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය..
By Sithumi
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) රාත්‍රී 6.30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබෙ.. “කළ යුතු හා නොකළ යුතු බොහෝ දේ ඇත. අපි කරුණු වලට ප්‍රමුඛත්වය දෙමින් සිටිමු, හැකි ඉක්මනින් ඒවා විසඳනු ඇති බවට සහතිකයි. පසුගිය පැය 48 තුළ දේවල් චලනය කිරීමට අපි සමත් වී සිටිමු.
රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් හෙට (16) ලබා දෙන්නෙමි” යැයි අගමැතිවරයා ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |