මැතිවරණයට පෙර ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක් ...

By Sithumi Oct 09, 2022 11:14 AM GMT
Sithumi

Sithumi

Report

මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා) සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමටත් ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.