තරුණයින්ට ලැබෙන වටිනා අවස්ථාවක් ගැන ජනපති කියයි..
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By krishani
ආංශික අධීක්ෂණ කාරක සභා හරහා මෙරට ඉදිරි සංවර්ධනය සදහා සම්බන්ධ වීමට තරුණ ප්‍රජාවට ඵලදායි අවස්ථාවක් ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (13) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති වැඩමුළුවක දී ය.
එමෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා එම වැඩමුළුව සංවිධාන කර තිබු අතර එයට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද එක්ව සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |