අග්‍රාමාත්‍යවරයාගෙන් පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Prime minister
By krishani May 29, 2022 07:02 AM GMT
krishani

krishani

Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(29) පස්වරු 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ඇති අතර මෙම විශේෂ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join