රුසියානු ජනාධිපතිවරයාගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්..

Ranil Wickremesinghe Vladimir Putin
By krishani Jul 25, 2022 09:18 AM GMT
krishani

krishani

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම සුබපැතුම් පණිවුඩය මගින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශක කර ඇත්තේ රුසියානු - ශ්‍රී ලංකා සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි.

එසේම දෙරටේ ජනතාව වෙත ඵලදායී ලෙස ද්විපාර්ශ්වික සහයෝගීතාවය අපේක්ෂා කරන බවද මෙම සුබපැතුම් පණිවුඩය හරහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.