නව වසරේ.. සුබ නැකතින්.. හිටපු ජනපති රනිල් වැඩට බහී..

Report

අද (03) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසරේ වැඩ කටයුතු ආරම්භ කළේ ය.

ඒ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ දී ය.

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..

ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේ ය.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය අවසන් කරමින් දිවයිනට පැමිණියේ ය.

ඒ අනුව ඒ මහතා නව වසරේ කටයුතු මෙලෙස අද ආරම්භ කළේ ය. 

You May Like This Video👇 

.