ජනපති හදිසියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
By Aruna
ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීයි.