බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 05ක්..ජනපති හදිසි තීරණයක් ගනී..

Report

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබෙනවා.

මේ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත දැනුම්දී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු මොහොතකට පෙර දැනුම් දෙනු ලැබුවේ.

මගීන් සිටි බස් රථයකට විශාල ගසක් කඩා වැටීමෙන් 05ක් මියයයි.(UPDATE/PHOTOS)

මගීන් සිටි බස් රථයකට විශාල ගසක් කඩා වැටීමෙන් 05ක් මියයයි.(UPDATE/PHOTOS)