ජනපති රනිල්ගෙන් සුබ පැතුම් පණිවුඩයක්

By Sithumi Oct 25, 2022 02:17 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ජනපතිගෙන් බ්‍රිතාන්‍යයේ නව අගමැතිට සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා.

නව අගමැතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඇති බවට විශ්වාස කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ලිපිය මගින් ප්‍රකාශකර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha