රනිල් යලි පාර්ලිමේන්තුවට. - සිලින්ඩරයක් ඉල්ලා අස්වෙයි.?
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
By Wayomi
මෙම වසර අවසාන වීමට ප්‍රථම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.
ඒ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා රනිල් වික්‍රමසිංහ පත් වන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ඔහු පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කරනු ඇති බවද අදාල ආරංචි මාර්ග සඳහන් කරනවා.
රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පැමිණි ලෙස දැනටමත් විවිධ පාර්ශව වලින් යෝජනා කර ඇති බව ද සඳහන්.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)
You May Like This Video👇
