ශ්‍රී ලංකා දඟ පන්දු යවන රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමට. - ICC තීරණය මෙන්න. - ලංකාව එක්කත් මුහුණට මුහුණ සටන් දෙකක්.

Report

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර තිබෙනවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතයි.

ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේ පැවැත්වෙන තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමිවෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්‍රීඩාකර ඇති හේරත් එහිදී කඩුලු 433ක් දවාගෙන ඇත.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.


රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

ඉන්න බැරි සේරම යන්න. - ජනපති දැඩි තීන්දුවක - රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වැඳ වැටී ඉල්ලූ දේ මෙන්න.

ඉන්න බැරි සේරම යන්න. - ජනපති දැඩි තීන්දුවක - රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වැඳ වැටී ඉල්ලූ දේ මෙන්න.