රාජිතට සහ චම්පිකට ජම්පරේ අන්දන්න යයි..ප්‍රභල තැනකින් දැනුම් දීමක්.
Champika ranawaka
Rajitha senarathne
Nisshanka senapathi
By Aruna
චම්පික රණවක, රාජිත සේනාරත්න හිර ගෙදරට යාමට සූදානම් වන්නැයි ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් චෝදනා ඔප්පු කළ හැකි සියලු සාක්ෂි ලැබී අවසන් බවත් එනිසා ඉක්මනින්ම ඇතුළට යන්න සූදානම් වන ලෙසත් ඔහු කියා සිටියේය.
ඔවුනට අදල චෝදනා ගොනු කරමින් නඩු දැනටමත් අධිකරණයේ නඩු කටයුතු ක්‍රියාත්මක වන බවත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එහි පරීක්ෂණ මඳක් ප්‍රමාද වූ නමුත් දැන් ඒවා යළි ක්‍රියාත්මක වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |