අද හවස මේ පැතිවලට වැසි, කාලගුණයෙන් නිවේදනයක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (16) දින අහස වළාකුලින් බරව පවතිනු ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මඟින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ප්‍රකාශ කළා.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද අඳාළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

පාකිස්ථානය ආසියානු කුසලානයෙන් ඉවත් වෙයිද?

පාකිස්ථානය ආසියානු කුසලානයෙන් ඉවත් වෙයිද?