කොළඹ ජාතික රෝහලේ සී.සී.ටී.වී. කැමරාවල විශාල ගැටලුවක්

Report

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සී.සී.ටී.වී. කැමරා එකසිය හැටම මාස එකහමාරක පමණ කාලයක සිට ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කැමරා පද්ධතියේ මෘදුකාංගය අක්‍රිය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කර ඇත.

අඳාළ ගොඩනැගිල්ල චීන ජාතිකයන් ඉදිකර ඇති අතර එහි සීසීටීවී කැමරා පද්ධතියේ නඩත්තු කටයුතු ද සිදු කර ඇත්තේ චිනය මඟින් බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊට අදාළ චීන විශේෂඥ කණ්ඩායමකට මෙම තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරිය දැනුම් දී ඇති බව පවසයි.

එබැවින් බාහිර රෝගී අංශයේ කැමරා පද්ධතියේ නඩත්තු කටයුතු සිදුකරන අයුරු සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ජා කරමින් සිටින බව ප්‍රකාශ කරයි.

එසේම මෙම කැමරා පද්ධතියේ බිඳවැටීම් ඉදිරියේදි යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි