දුම්රිය සේවකයන් අද තීරණාත්මක සාකච්ඡාවක..
Sri Lanka
Strike Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Hashini
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ දුම්රිය විදුලි කාර්මික සේවකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දුම්රිය නියාමකවරයෙකුට පහර දීම සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මියෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් විදුලි කාර්මිකයන් පිරිසක් පෙරේදා (23) දිනයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.
මේ හේතුව නිසාම ගතවු දින දෙක තුළ සියලු දුම්රිය ප්‍රමාදයක් සිදුවූ අතරම, මගීන් දැඩි දුෂ්කරතාවකට පත් වුණා.
අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.
