එකම පවුලේ දෙදෙනෙකුට දිවි අහිමිකල මාරක රිය අනතුර...(VIDEO)
Police
Accident
Ambalangoda
Sri lankan sinhala news
Motorcycle accident
Waliwaththa railway crossing accident
By Subodha
බලපිටිය - වැලිවත්ත දුම්රිය හරස්මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.
මෙම අනතුරෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස්ඇත්තේ, එකම පවුලේ පියා සහ පුතා යි.
ජීවිතක්ෂයට පත් පියා 47 හැවිරිදි වියෙහි පසුවන අතර පුත්‍රයා 16 හැවිරිදි අයෙක්.
අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
එම විඩියෝව පහතින් නරඔන්න
දර්ශන අයිතිය - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |