රඹුක්කන සිද්ධිය ජාත්‍යන්තරයට යයි.. මෙරට ක්‍රීඩකයෙකු සහ ඇමරිකානු තානාපතිවරිය පළ කළ සටහන්
Srilanka
Protest
covid 19
Rabukkana
By Sithumi
අද දින ඉන්ධන පිළිබඳ ගැටලුවක් හේතුවෙන් රඹුක්කන ප්‍රදේශයේ සිදුකළ විරෝධතාවයක් පලවා හැරීමේ දී පොලීසිය පොලිසිය එල්ල කළ කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව විස්සකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා
මේ තත්ත්වය පිළිබඳව බොහෝ පිරිස් විවිධ අදහස් පළ කර ඇති අතර මෙරට ඇමරිකානු තානාපතිවරයා twitter සටහනක් තබමින් මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වා ඇති අතර සාමකාමී විරෝධතාවයකට ප්‍රහාර එල්ල කිරීම තමා හෙළා දකින බව ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම , ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන මහතා ද මහතාද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය පිළිබඳව අදහස් දක්වමින් විට සටහනක් පළ කරමින් මෙම තත්ත්වය පිළිබඳව විරෝධතාවය පල කර තිබෙනවා.
ඔවුන්ගේ සටහන් පහතින්

