රඹුක්කන තත්වය දරුණු වෙයි.. පොලීසිය සමග ඇතිවූ ගැටුම් වලින් 11 දෙනෙකු වහාම රෝහලට (VIDEO)

srilanka police attack protest Rabukkana
By Sithumi Apr 19, 2022 12:46 PM GMT
Sithumi

Sithumi

Report

රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාවය විසුරුවා හැරිමට පොලිසිය එදා තිබූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්ථා කරුවන් දන්වා තිබේ.

එමෙන් ඉන් 4 දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

පොලීසියෙන් සහ stf  මෙම විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බවට සමාජ මාධ්‍ය වල බොහෝ දෙනා අදහස් දක්වා තිබුනා. ඒවාද පහතින් දක්වා තිබේ.

එම අවස්ථාවේ ඇතිවූ තත්ත්වයේ වීඩියෝ දර්ශනයක් පහතින් නරඹන්න.




GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery