QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

Report

ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව "Override" විශේෂාංගයක් හඳුන්වා දී ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ පෙර ලියාපදිංචිය ඉවත් කර, නිවැරදි වාහන අංකය සහ චැසි අංකය (chassis details) ලබා දීම මගින් නව ජංගම දුරකථන අංකයක් යටතේ නැවත ලියාපදිංචි වී QR කේතයක් ලබා ගත හැකි බවයි.

පෙර ලියාපදිංචිය වෙනත් දුරකථන අංකයක් යටතේ සිදු කර තිබුණද, මෙම නව ක්‍රමය හරහා එය යාවත්කාලීන කළ හැකි බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

වාහන අංක තහඩුවෙන් තෙල් ගන්න විදිහක් නැද්ද? ආදායම් බලපත්‍රය, දුම් සහතිකය ඇතුළු රැසකට ඉන්ධන - අලුත් ක්‍රමයක් මෙන්න

වාහන අංක තහඩුවෙන් තෙල් ගන්න විදිහක් නැද්ද? ආදායම් බලපත්‍රය, දුම් සහතිකය ඇතුළු රැසකට ඉන්ධන - අලුත් ක්‍රමයක් මෙන්න