QR කඩන පිරවුම්හල්වලට කරන්න යන දේ

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Aug 13, 2022 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

QR කේතයට පිටින් ඉඳන් නිකුත්කරන පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස දැනුම්දී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මෙම දැනුම් දීම කර ඇත්තේ අද ඉන්ධන සැපයුම පිලිබද ප්‍රගති සමාලෝචන හමුව පැවති අවස්ථාවේදී ය.

ඉන්ධන කිරීම පිළිබඳව පිරවුම්හල් වෙත නිකුත් කර ඇති මාර්ගඋපදේශ අනුව කටයුතු කල යුතු බවත් ඒවා කඩ කරන පිරවුම්හල් පිළිබඳව එසේ තීන්දු ගත යුතු බවත් අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත.

.............................................................................

YOU MAY LIKE THIS VIDEO

මනෝ ගනේෂන්ගෙන් හදිසියේම සැර ප්‍රකාශයක් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW